Pages

Saturday, January 28, 2012

එනවයි කියලා ආවේ නැහැ



පේරාදෙණිය සරසවි ශාස්ත‍්‍රපීඨ සිසුන් පිරිසක් අත්අඩංගුවට ගැනීම ආදී කරුණු කීපයක් මත සරසවි ශිෂ්‍ය සංගම් ක‍්‍රියාකාරීන් අදත් ගලහ හන්දියේ විරෝධයට එතියි පොලිසිය සූදානමින් සිටියත් කිසිවෙක් නො ආහ.
පන්සියයකට අධික පොලිස් බළඇනියක්ද පොලිස් විශේෂ බළකායද කැඳවා පෙරදින මෙන් කටුකම්බි රෝල් හා මාර්ග බාධකද දමා තිබිණි.

news plus

Share

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More